Logo
2020 ඔක්තෝම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

සන්ධ්‍යා එක්නැලිගොඩ කාලි කෝවිලට ගොස්, අළු වැනි යමක් අධිකරණ පිවිසුමේ දැමූ හැටි





අතුරුදහන් වූ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹ මහාධිකරණ පිවිසුම අසල ඊයේ දිනයේ අලු ඉසීමක් සිදු කර ඇත.

එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිදුවීමට අදාළව නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ඊයේ දිනය විභාගයට ගන්නා ලදී.

ඊට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ කාලි කෝවිලේ පොල් ගැසීමක් ද සිදු කර ඇතැයි වාර්තා වෙයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'