Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

ජනපති ෂිෂෙල්ස් රාජ්‍ය බලා පිටත් වේ

මාලදිවයිනේ දින දෙකක සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (27) පෙරවරුවේ ෂිෂෙල්ස් රාජ්‍ය බලා පිටව ගොස් අැත.

ෂීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති ජේම්ස් මිෂෙල් මහතා අැතුලු එරට තවත් රාජ්‍ය ප‍්‍රධානීන් කිහිප දෙනෙකු සමගද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඒහිදි එරට වික්ටෝරියා අගනුවර පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීමටද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'