Logo
2020 මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා

දිවා රෑ වැඩකරන්න ලංකාවේ IDH ඒන්න කැමති ඇමරිකානු ‌‌හොඳම රෝහල් අධ්‍යක්ෂකවරිය





වසරකට කිහිප වරක්ම උපන් රටට පැමිණ සිය පුද්ගලික මුදලින් ඈත් දුෂ්කර ගම්මානවල ජනතාවට පිහිට වෙමින් රටට කීර්තියක් ගෙනා දිරිය කතක්..

"මුල් කාලයේදී රෝගීන්ට මදි වෙයි කියලා අපිට මාස්ක් දාන්නත් එපා කිවුවා
ලංකාවේ වැඩ පිළිවෙල ඇමරිකාවට වඩා ඉතාම සාර්ථකයි.."

ඇමරිකාවේ හොඳම රෝහල් අධ්‍යක්ෂවරිය , ශ්‍රී ලංකාව ගැන කියන කතාව
සම්පූර්ණ වීඩියෝව - https://bit.ly/39UnGho






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'