Logo
2020 මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා

කොරෝන ඒනකොට වැටෙන්න තරම් ආර්ථිකයක් අපට තිබුණෙ නෑ - ආචාර්ය නාලක ‌ගොඩහේවා





ලංකාවේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5 පුරාවටම ක්‍ර්මයෙන් අඩුවෙලා 2019 වන විට ආසියාවේ දුර්වලම ආර්ථික වර්ධන වේගය තිබුනේ අපටයි. පැදුරේ හිටපු අපිට කොරෝනා නිසා ලෝක ආර්ථික කඩා වැටෙන කොට තවත් වැටෙන්න වැඩි ඉඩක් නැහැ. දැන් තියෙන්නේ මේ අර්බූදයෙන් ගොඩ එන්න කටයුතු කිරීමයි. මෙතනදී අපි මෙතෙක් කියපු ආර්ථික දැක්ම ඉතා හොඳින් ගැලපෙනවා.-නාලක ‌ගොඩහේවා






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'