Logo
2020 මැයි මස 27 වැනි බදාදා

අක්කරේපත්තුව මුළුමනින්ම වසා දමයි





අක්කරේපත්තුව නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඊට පිවිසෙන සියලුම මාර්ග අවහිර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඊයේ දිනයේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබේ.

නමුත් එහි ප‍්‍රධාන මාර්ගය හරහා යන අත්‍යවශ්‍ය රාජකාරි වාහන සදහා පමණක් විවෘත වෙයි.

අදාළ කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 09 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'