Logo
2020 මැයි මස 25 වැනි සඳුදා

රත්නපුරයේ තව 02කට කොරෝනා





අද දිනයේ මෙරටින් සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගෙන් දෙදෙනෙකු පෙර රත්නපුරයේ කොරෝනා ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ සමීප පුද්ගලයන් යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව රත්නපුරයෙන් මේ දක්වා හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ යයි.

කෙසේ වෙතත් මෙම වාර්තා වීම සිදුවන්නේ රත්නපුරයේ මුල් රෝගියා හමුවේ සති 3කට ආසන්න කාලයකික් වීම විශේෂත්වයකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'