Logo
2020 මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 18000ක් ‌- යුතුකම් ඉටු ‌නොකරන පිරිසක් නිසා ‌පොළීසියත් අමාරුවේ





මාර්තු 20 වන දා සිට අද(08) දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 18000 ක් බව‍ පොලීසිය පවසයි.

එහිදි වාහන 4667ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා පමණක් පුද්ගලයින් 283 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වාහන ගණන 81 ක්.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'