Logo
2020 මැයි මස 31 වැනි ඉරිදා

කොරෝනා හැදුනු එංගලන්ත අගමැතිට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයේ





එංගලන්තයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා කොරෝනා වෛරසය වැලදීමෙන් අසාධ්‍යව ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

වෛරසය වැලදීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයට යොමු වූ අතර ඒ අතරතුරේදී මෙසේ අසාධ්‍ය වී ඇත.

මේ අතර බි‍්‍රතාන්‍යයට වැඩ බලන අගමැතිවරයෙක් පත් කිරීම සදහා සූදානමක් ඇති බවද විදෙස් මාද්‍ය වාර්තා කරයි.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'