Logo
2020 මැයි මස 27 වැනි බදාදා

කොරෝනා ඕස්ට්‍රේලියානු ලාංකිකයෙකු බිළිගනී





ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ.

මෙල්බර්න් නගරයේ වාසය කළ සුනිල් ප්‍රේමචන්ද්‍ර නම් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'