Logo
2020 ජුනි මස 5 වැනි සිකුරාදා

වැඩගොඩ අස්සේ හමුදාපතිත් ප්‍රසංග වේදිකාවට





යුද හමුදාවේ වාද්‍ය වෘන්දය විසින් හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ ඊයේ පස්වරුවේ විශේෂ සංගීත වැඩසටහනක් පැවැත්වූ අතර ඊට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්වුණි.

නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට නාවික හමුදාව විසින් අද පස්වරුවේ සංගීත වැඩසටහනක් පැවැත්වුණි.

මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමග මහල් නිවාසවලට සීමා වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක අංශ විසින් සංගීත වැඩසටහන් පවත්වනු ලබයි.

කොළඹ 8 සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ ද එවැනි වැඩසටහනක් පැවැත්වුණේ ඊයේ පස්වරුවෙයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'