Logo
2020 මැයි මස 27 වැනි බදාදා

අඳුරු වළාතුලින් මතුවන රිදී රේඛා-ආචාර්ය නාලක ගොඩහේවා





අපිට බෑ කිය කිය ඉදල හරි යන්නෙ නෑ.අපිට පුලුවන්.
අපේ මිනිස්සු තමයි වෙන රටවලට ගිහිල්ල මේ සොයා ගැනීම් , නව නිර්මාණ කරන්නෙ.ඉතින් අපේ මිනිස්සු අපෙ රට ඇතුලෙ මේවා නිර්මාණය කරල පිට රටවලට සපයන්න පුලුවන් මට්ටමට යන්න පුලුවන් කියන ආත්ම විශ්වාසයෙන් අපි මේ දේට අවතීරනය උනොත් මේ අවාසනාවන්ත තත්වය අපිට වාසනවක් බවට හරව ගන්න පුලුවන් වෙයි.-නාලක ගොඩහේවා






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'