Logo
2020 මැයි මස 30 වැනි සෙනසුරාදා

කොරෝනාවෙන් සෞඛ්‍යය කාර්යමණ්ඩල මුදවගන්න ඇඹිළිපිටියේ සිසුවෙකුගෙන් විශ්මිත රොබෝවෙක්





කොරෝනා වෛරසය හමුවේ, රොබෝ යන්ත්‍රානුසාරයෙන් වෛද්‍ය කටයුතු සිදුකිරීමට ක්‍රමවේද සැකසූ අපේ ශ්‍රී ලාංකේය සිසුවා තමයි තේජන දෙව්මිණ. ලෝකබලවතුන් අසරණ වෙමින් පවතින පසුබිමක, මුළු ලෝකයක් හුදකලා කරන පසුබිමක, ශ්‍රී ලාංකේය නාමය ලෝකයේ ගැලවුම්කරුවා ලෙස ඉදිරියට ඒම තුල විදහා දැක්වෙන්නෙ, අපේ ප්‍රෞඩ ශිල්පීය ඥානයයි. ආරක්ෂක අමාත්‍යාංශය ඔහුව රැගෙනයාමට නියමිතයි. වෛද්‍ය තාක්ෂණික කණ්ඩායම් මේ වන විටත් සූදානම්. අපේ එකම ප්‍රාර්ථනය ඔහුගේ ප්‍රෞඩ ශිල්පීය ඥානය, ලෝකයේ ගැලවුමට මාර්ගයක් වීමයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'