Logo
2020 මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා

Corona : නවලෝක රෝහලත් නිරෝධායනයේ… කාර්ය මණ්ඩලය අවදානමේ..





මීගමුවේ පිහිටා ඇති නවලෝක රෝහලේ කාර්යය මණ්ඩලයේ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මීට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් අද දිනයේ මිය ගිය රෝගියා ප‍්‍රතිකාර සදහා මුලින්ම එම රෝහල වෙත ඇතුළු වීමයි.

ඔහු තම මුල් තොරතුරු වසන් කර හෘදයාබාදයක් බව කියමින් එම රෝහලට ඇතුළුවීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය මෙසේ අවදානමට පත්ව සිටින බව වාර්තා වෙයි.

අනතුරුව එම පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇති කිරීමෙන් පසු මිය ගියේය.

ඔහුගේ පුත‍්‍රයා විදේශ රටක සිට පැමිණ ඇති බවත් පසුව හෙලිව ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'