Logo
2020 මැයි මස 25 වැනි සඳුදා

නීච දොස්තරයෙක් - පාදෙණියට මංගලගෙන් ප්‍රහාරයක්





එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුමෙහි පළ කර ඇති සටහනක් සමාජජාලාවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඔහු එම සටහන මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව දැඩිව විවේචනය කරයි.

අනුරුද්ධ පාදෙණිය මහතා ‘නීච වෛද්‍යවරයෙක්’ බවත් අන් අයගේ ජීවිත සමඟ දේශපාලනය කිරීම නවතන ලෙසත් මංගල සමරවිර මහතා එමගින් ඉල්ලා ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'