Logo
2020 මැයි මස 31 වැනි ඉරිදා

කොරෝනා අරමුදලට අදත් පරිත්‍යාග රැසක්





අද දින COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පාර්ශව කිහිපයක් විසින් මුදල් පරිත්‍යාග කළෝය.
ආදී ආනන්දීයන් සහ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට එම මුදල් පරිත්‍යාග ලබාදෙන අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'