Logo
2020 ජුනි මස 1 වැනි සඳුදා

කොරෝනා වක්‍රය යළිත් ඉහළට - අවදානම දැඩිවෙයි





අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් නව කොරෝනා රෝගීන් 09 දෙනෙකු හමු වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වෙයි.

 

අද වන විට කොරෝනා රෝගීන් 104 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 09 දෙනකු සුවපත් වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

එමෙන්ම සැක සහිතව රෝල්වල 113 දෙනෙකු පරීක්ෂණ කරමින් සිටියි.

අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'