Logo
2020 අප්‍රේල් මස 1 වැනි බදාදා
Loading...

ණය කාඩ්පත් හිමියන්ට ලැබෙන සහන මෙන්න



රු.50,000.00 දක්වා වූ දේශීයව සිදුකරන ලද ණය කාඩ් ගණුදෙනු මත ගණනය වල උපරිම පොලිය 15% ක උපරිමයකට යටත් කිරීමට මූල්‍ය ආයතන වලට උපදෙස් නිකුත් කර ඇත.
සියලුම ණය කාඩ්පත්වල ගෙවිය යුතු අවම මුදල 50%කින් අඩුකිරීමට හා රු.50,000.00 ට අඩු ණය සීමා සහිත කාඩ්පත්වල ගෙවීම් කලයුතු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කළෙමි.-ගෝඨාභය රාජපක්ෂ





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'