Logo
2020 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා
Loading...

මොරටුව මහනගර සභාවෙන් නොමිලේ බඩුමලු 9000ක්



අද දිනයේ මොරටුව මහනගර සභා බලප්‍රදේශයේ පවුල් 9000ක් සදහා වියළි සලාක මලු නොමිලේ බෙදා දීමක් සිදුවිය. මෙහි මුලික අරමුණ වුයේ ඉදිරි දිනයේ බඩු මිලදීගැනීම සදහා මිනිසුන් එක්රොක් වීම අවම කිරීමයි . එක මල්ලක හාල් කිලෝ 3, පොල් ගෙඩියක් , සැමන්ටින් 1 (ලොකු ), පිටි 1kg , පරිප්පු 1kg, සීනි 500g , සෝයා 100g , ලුනුකුඩු 1ක් පැකට් , ළුණු 1kg , මිරිස්කුඩු , බිස්කට් අඩංගුය . මේ සදහා සහය වූ නාගරික මන්ත්‍රී කණ්ඩායම , කොමසාරිස් තුමා ඇතුළු නිලධාරීන් ආදරණිය සේවක මහතුන් හිතවතුන් ඇතුලු සෑම සියලු දෙනාටම ස්තුතීයි.-සමන්ලාල් ප්‍රනාන්දු





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'