Logo
2020 අප්‍රේල් මස 6 වැනි සඳුදා
Loading...

හර්ෂද සිල්වා නාරාහේන්පිට මුට්ට කරගසයි



අපි එක්වයි මෙම අභියෝගය ජයගත යුතු වෙන්නේ! We must all work together to overcome this challenge!

මේ සිදුවීම වුනේ අද උදෑසන නාරාහේන්පිට පොළේදී. බොහෝ දෙනෙකු චෝදනා කළේ එළවලු අලෙවිය ප්‍රමාද බවටයි. එයට හේතුව වුණේ ලොරි වලින් එළවලු බා ගැනීමට තිබූ ප්‍රමාදය. අපි වෙනදා පොළට ගිහින් බඩු ගන්නවාට වඩා අද තත්ත්වය වෙනස්. ඇදිරි නීතිය දාන්න කලින් බඩුත් අරන් ගෙදර යන්න ඕන. මේ නිසා, එලවලු ලොරි වලින් බඩු බාන්න මමත් උදව් කළා. අපි එක්වයි මෙම අභියෝගය ජයගත යුතු වෙන්නේ.

This morning at Narahenpita pola #SriLanka I decided to help with unloading the vegetable trucks. @NathanSiva bro Arul Sivagananathan and another helped me. Many just looked on didn’t offer to help but were criticizing t delay in arrival of vegetables! 🤔

#COVID19SL #CoronaVirus #lka

හර්ෂද සිල්වා ෆේස්බුක් පිටුවෙන්





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'