Logo
2020 මාර්තු මස 29 වැනි ඉරිදා
Loading...

අයිෆල් කුළුණත් ජනතාවට තහනම්



කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 5,100 ඉක්මවා යද්දී අමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් 2,876 ක් සහ මරණ 79ක් වාර්තා වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇති බවයි. 

එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වූ අතර ප්‍රංශ බලධාරීන් ලෝකප්‍රකට අයිෆල් කුළුණ මහජනතාවට තහනම් කරනු ලැබුවේය.

ලෝකයේ රටවල් 123කට ආසන්න සංඛ්‍යාවක පැතිර ඇති නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 5104ක්. 

වෛරසය ආසාදිත සමස්ත ගණන එක්ලක්ෂ තිස් තුන් දහස ඉක්මවන අතර අතර සුවය ලැබූ පිරිස හත්තෑ දහසකට ආසන්නයි





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'