Logo
2020 අප්‍රේල් මස 4 වැනි සෙනසුරාදා
Loading...

උපත් ආබාධ වැළැක්වීමට සාම්ප්‍රදායික ආහාරවලට යළි යොමුවිය යුතුයි. - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය



වස විස, වල් නාශක, රසායනික පොහොර , කෘමිනාශක මෙන්ම ජාන වෙනස් කළ ආහාර වර්තමානයේදී උපත් ආබාධ, බෝ නොවන රෝග ඇතුළු රෝග ගණනාවකට හේතුවී තිබෙන බවත් එබැවින් ගුණදායක මෙන්ම කිසිඳු අහිතකර තත්වයක් ඇති නොවන සාම්ප්‍රදායික ආහාර රටාවට යළි යොමුවීම යුගයේ අවශ්‍යතාවයක් බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ළමා රෝග පිළිබඳ විශේෂඥ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

සාම්ප්‍රදායික ආහාර ගැනීමෙන් ආබාධ සහිත දරුවන් බිහිවීම අවම කරගත හැකි බව පැවසුවේ උපත් ආබාධ පිළිබඳ 09 වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාප්ති සැසිවාරය අමතමිනි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'