Logo
2020 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා
Loading...

පොළීසියේ පුටු රැසක් සෙලවෙයි



ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

සේවය අවශ්‍යතාවය පරිදි මෙය සිදු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු , සහකාර පොලිස් අධිකාරීවරු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙක් අයත් වෙයි.

එලෙස ස්ථාන මාරු වීම් සිදුකල පොලිස් නිලධාරීන්ගේ සම්පුර්ණ විස්තර පහතින් දැක්වෙයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'