Logo
2020 මාර්තු මස 29 වැනි ඉරිදා
Loading...

ප්‍රියාන් මැණික් කොටුවන ලකුණු



මෙරට ප්‍රකට ව්‍යාපාරික විසින් කාම අපරාධ සිදු කරන ලද වීඩියෝවක් මාධ්‍යයට මුදාහරින බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම වීඩියෝව ගැන රහස් පොලිසියට පැමිණිලි කර මාසයකට අධික කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව සංවිධානයේ සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

මෑතකදී ප‍්‍රසිද්ද වූ රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි අතර වූ දුරකථන සංවාදයෙන් ද මෙම සිද්ධිය අනාවරණය වූ බවත් ඒ ගැන ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවත් සංවිධායකවරයා සඳහන් කළේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'