Logo
2020 අප්‍රේල් මස 2 වැනි බ්‍රහස්පතින්දා
Loading...

අගමැති දළදා සමිඳුන් වැඳ පුඳා ගනී



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු විහාරයට පැමිණ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේය.
එසේම අග්‍රාමාත්‍යවරයා මේ වන විට අස්ගිරි මහා විහාරයට පැමිණ ඇති අතර, එහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතව තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'