Logo
2020 අප්‍රේල් මස 3 වැනි සිකුරාදා
Loading...

එළවළු මිල ගැන සොයන ජනපති



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගලහ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පිළිබඳ විමසීමක්  කළේය.

මේ අතර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙලේ ජාතික උත්සවයට සමගාමීව තවත් උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර , මිනිපේ, මොරයාය ප්‍රදේශයේදී පැවැත් විය. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'