Logo
2020 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා
Loading...

කාවිංග පොළිස් අත්අඩංගුවට



ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර පලා යාම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තලන්ගම පොලිසිය විසිනි.

ඔහු අද දිනයේම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කාවිංග පෙරේරා විසින් සිදු කල රිය අනතුර හේතුවෙන් මාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'