Logo
2020 මාර්තු මස 29 වැනි ඉරිදා
Loading...

විමල්ගේ ප්‍රහාරයෙන් හඳුන්නෙත්ති රෙදි නැතිව දුවයි



තමන් අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව රුපියල් ලක්ෂ 06ක් වටිනා පුටුවක් මිලදී ගෙන ඇති බවට පළවන පුවත මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

නිවේදනයක්නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අදාළ පුවත නිර්මාණය කොට තමාට මඩගැසීමේ උත්සයක නිරතවන බවයි. 

අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව කිසිදු අයුරකින් නව කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීම සිදුකර නොමැති බැවින් අදාළ පුවත සහ ප්‍රකාශය දැඩි පිළීකුලෙන් යුතුව හෙලා දකින බව විමල් වීරවංශ අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'