Logo
2020 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා
Loading...

සිරිසේනගේ දියණියත් නාමල් ගිය මඟම



මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ දියණිය වන ධරණී සිරිසේන නීතිඥවරියක් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ මෙම දිවුරුම් දීම සිදු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දිය.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පැමිණ සිටියේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'