Logo
2020 ඔක්තෝම්බර් මස 21 වැනි බදාදා

මොලේ නැති එවුන් දන්නෙ නැති උනාට මම විශාල වැඩකොටසක් සිදුකලා-මෛත්‍රීපාල





ජනාධිපතිවරයා ලෙස ජනතාව වෙනුවෙන් තමන්කළ කාර්යයන් බොහෝ පිරිස් අමතකකර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ පැවති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

මේ අතර තමන් ජනාධිපතිවරයා ලෙස ජනතාවට දුන් පොරොන්දුව ඉෂ්ඨ කරමින් ජනාධිපතිවරයා සතු බලතල අවම කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'