Logo
2020 අප්‍රේල් මස 6 වැනි සඳුදා
Loading...

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය



කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිය පද්ධතියට

මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය පසුගිය(24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරින. ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි Trine Joranli Eskedal විසින් මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය.

කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ මූල්‍ය සහාය මත 2017 වර්ෂයේදී මෙය ආරම්භ කළේය. මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතිය මෙහෙයවන ලද්දේ යාපනය විශ්වවිද්‍යාලය සහ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ බටහිර නෝර්වීජියානු සරසවිය ඒකාබද්ධවය.

ශ්‍රී ලංකාව තුළ පිරිසුදු බලශක්තීන් භාවිතය තුළින් දුගී භාවය අවම කිරීම, සෞඛ්‍යය දියුණු කිරීම සහ කාලගුණ විපර්යාස අවම කිරීම මෙවැනි ව්‍යාපෘතිවලට අතහිත දීම ඔස්සේ සිය රජය අපේක්ෂා කරන බව මෙරට නෝර්වීජියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී අද විවෘත කෙරෙන මෙම ව්‍යාපෘතිය ඔස්සේ කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් නිපදවා ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට නියමිතය.

Jan 24, Colombo: The Norwegian Ambassador to Sri Lanka, Trine Jøranli Eskedal, opened Sri Lanka’s first floating solar plant in Kilinochchi Friday. The launch of the 42KW floating solar plant took place this morning at the Faculty of Engineering, Kilinochchi Campus, University of Jaffna.

The floating solar plant, installed under Capacity Building and Establishment of Research Consortium Project, is a result of the research collaboration since 2017 between the University of Jaffna and the Western Norway University of Applied Sciences (HVL) supported by the Royal Norwegian Embassy in Colombo.

The partnership between universities and Norwegian private companies have been crucial to realize this project, the Norwegian Embassy in Colombo said earlier.

Current Solar AS is the Norwegian developer of floating PV solutions under the trade name “Norwegian Solar floats™”. Norwegian Energy group Equinor and Innovation Norway, which is the Norwegian Government’s instrument for innovation and development of Norwegian enterprises and industry have also supported the project.

The floating solar power plant project is based on Norwegian marine knowhow from offshore and aquaculture industries and combines well-known features with innovative use of composite beams for the mounting of the solar panels.

🇱🇰️ Knowledge Hub - Asia

Image may contain: sky and outdoor

Image may contain: sky and outdoor

Image may contain: 1 person, standing

Image may contain: sky and outdoor

+2





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'