Logo
2020 පෙබරවාරි මස 23 වැනි ඉරිදා
Loading...

සජිත්ගේ වේදිකාවේ සිට හිමිනමක් සජිත්ට කනට ගසයි



එක්සත් ජාතික පක්ෂය ඉදිරියට නොයන්නේ අනෙක් පක්ෂ මෙන් නායකත්වයට අවනත නොවී නායකයා විවේචනය කිරීම නිසා බව පූජ්‍ය දැවගොඩ ධම්මානන්ද හිමියන් සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවූ ජනහමුවකදී අනුශාසනාවක් සිදුකළේය.

සජිත් පිළ දීර්ඝකාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා විවේචනයකරමින් සිදුකරන දේශපාලනයට මෙමගින් කනේපහරක් වැදින.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'