Logo
2020 පෙබරවාරි මස 24 වැනි සඳුදා
Loading...

රන්ජන්ගේ පාර්ළිමේන්තු ගජබින්නය ඔහුගේම හඬපටයකින් බොරුවෙයි



දුමින්ද සිල්වාගේ තීන්දුව දුන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා ඇගේ දරුවාට මරණ තර්ජන තිබූ බවට රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍ය එකක් බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

පද්මිණී රණවක හිටපු විනිසුරුවරිය සහ රංජන් රාමනායකගේ හඬපටයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

එම හඬපටයේ දැක්වෙන්නේ හිටපු විනිසුරු පද්මිණී රණවක විසින් තමනට හෝ දරුවාට කිසිදු මරණ තර්ජනයක් එල්ල නොවූ බව රාමනායක මන්ත්‍රීවරයාට පවසන ආකාරයයි.

අදාල හඬපටවල ඇත්තේ තම කටහඬ යයිද රණවක මහත්මිය විසින් පිලිගෙන ඇත.

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'