Logo
2020 පෙබරවාරි මස 23 වැනි ඉරිදා
Loading...

හිරුණිකාගේ තව හඬපට රැසක් නිකුත්වේ....



පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෙළිවී ඇත්තේ ඉතා සුළු හඬ පට ප්‍රමාණයක් බව රාජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

නුදුරු කාලයේ දී ඇයගේ තවත් හඬ පට විශාල ප්‍රමාණයක් හෙලිදරවු වීමට නියමිතව ඇති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

හිරුණිකා මන්ත්‍රීවරයට දැන් පාර්ලිමේන්තුවේදී අමතන්නේ ද ‘හිරුණිකා බබා’ යනුවෙන් බවද ඔහු එහිදී සඳහන් කළේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'