Logo
2020 සැප්තැම්බර් මස 21 වැනි සඳුදා

රන්ජන්-හිරුණිකා ලෝ ප‍්‍රකට අසභ්‍ය වෙබ් අඩවිවලට එක් කරයි..





එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද හඬ පට කිහිපයක් ලෝක ප‍්‍රසිද්ද අසභ්‍ය වෙබ් අඩවි වලට එක්කර ඇත.

ඔවුන් අතර සිදු වූ දුරකතන සංවාද සමාජ ජාලාවලට මුදා හැරීමෙන් පසු කිසිවකු විසින් එම හඬ පටවලට පින්තූර ද එක් කරමින් සංස්කරණය කර මෙම වෙබ් අඩවිවලට මුදා හැර තිබේ.

ඔවුන් දෙදෙනා අතර සිදුවූ සාකච්ඡා අසභ්‍ය වචන වලින් ගහණ වූ අතර මෙරට දේශපාලන නායකයන් ගණනාවකට දැඩි විවේදනද එල්ල කරන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'