Logo
2020 මාර්තු මස 29 වැනි ඉරිදා
Loading...

ශ්‍රිලනිප මන්ත්‍රී 04ක් දොට්ට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය නීති කැඩූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරිමට විනය කමිටුව තීරණය කර ඇතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ විජිත් වියමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා මහතා ඇතුළු පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඇති විනය කමිටු පරීක්ෂ අද දිනය තුල අවසන් වන බවයි.

එම තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල කටයුතු සිදු කරන ඇති බවද එ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'