Logo
2020 අප්‍රේල් මස 3 වැනි සිකුරාදා
Loading...

ලුණු පිටරටින් ගෙන්වීමට තිත තබන්න ඇමති විමල් පියවර ගනී...



ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තය ප්‍රවර්ධනය කොට පරිභෝජනය සදහා අවශ්‍ය ලුණු ප්‍රමාණය මෙරට තුළම නිපදවීමට කටයුතු කරන බවත්, ඒ සදහා මාන්තායි සෝල්ට් සමාගම සහ අලිමංකඩ ලුණු ලේවාය යොදා ගන්නා බවත් කර්මාන්ත සහ සැපයුම් කළමානකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

අද (17) අලිමංකඩ ලුණු ලේවා පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව ඒ මහතා මෙසේ පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍යාංශ ව්‍යාපෘති උපදේශක සුදේශ් නන්දසිරි ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'