Logo
2020 ජනවාරි මස 30 වැනි බ්‍රහස්පතින්දා
Loading...

සෞඛ්‍යය නංවන්න රජයේ වෛද්‍ය නිලධාරීන් ගෝඨා සමඟ අත්වැල් බැඳගනී



අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවැති සාකච්ඡාවේදී එතුමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ ඇති සෞඛ්‍ය ප්‍රතිපත්තිය, ජනාධිපති කාර්යසාධක බලකායක් මගින් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන ලදී. තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසි වැදෑරුම් යෝජනාවලිය එතුමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිගරු ජනාධිපතිතුමන්ට ස්තුතිය පල කරන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'