Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

ගෝඨාගේ බලය පලාත් සභා හයකට විසුරුවයි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුකාරවරු පත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේ කරන ලද දැනුම්දීමක් අනුව සියලු හිටපු ආන්ඩුකාරවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වනු ලැබිය.

අද දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ නව ආණ්ඩුකාරවරුන් මෙසේය.

  1. බස්නාහිර පළාත – සීතා අරඹේපොල
  2. සබරගමුව පළාත – ටිකිරි කොබ්බෑකඩුව
  3. වයඹ පළාත – ඒ ජේ එම් මුසම්මිල්
  4. මධ්‍යම පළාත – යලිත් යු ගමගේ
  5. ඌව පළාත – රාජා කොල්ලුරේ
  6. දකුණු පළාත – විලී ගමගේ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'