Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

රටම ඉල්ලූ අයිය මලෝ සුසංයෝගය වැඩ අරඹයි



විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද දිවුරුම්දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම සහභාගී විය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'