Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

ගෝඨා හෙට වැඩ අරඹයි-ලේකම්වරු දෙදෙනෙක් සූදානම්



අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

එසේම නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී බී ජයසුන්දර මහතා පත් කෙරනු ඇති.

මේ අතර මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'