Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

පේදුරු තුඩුවෙන් සජිත්ට විශිෂ්ඨ ජයක්



යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 19,931 ක් හිමි කර ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 1,848 ක් ලබා ගෙන ඇත.

ආරියවංශ දිසානායක මහතා ඡන්ද 431 ක් ලබා ගෙන ඇත.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'