Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

හබරාදූවෙන් ගෝඨාට විශිෂ්ඨ ජයක්



ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ඡන්ද බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 47,659 ක් ලබා ගෙන ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 17,487 ක් හිමි කර ගෙන ඇත.

අනුර කුමාර දිසානායක ඡන්ද 2,264 ක්, මහේෂ් සේනානායක මහතා ඡන්ද 197 ක් හා අජන්තා පෙරේරා මහත්මිය ඡන්ද 148 ක් ලබා ගෙන ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ඡන්ද බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 68,675 ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 600 යි.

ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 69,275යි.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 81,062 යි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ඡන්ද බල ප්‍රදේශයේ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 30172 ක් ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'