Logo
2019 දෙසැම්බර් මස 9 වැනි සඳුදා

ජය ගෝඨාභයටයි-ඉන්දීය විශ්ලේෂණ මාධ්‍යයට



16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජය ගැනීමට වඩාත්ම ඉඩකඩ ඇති අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර් වාර්තාවක දැක්වෙන්නේ ජනාධිපතිවරණය ජය ගත හැකි වඩාත්ම ජනප්‍රිය නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට පත්ව සිටින බවයි. ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා නිරතවන්නේ මන්දගාමී ගමනක යයිද එම වාර්තාවේ සඳහන් වේ.

‘ද හින්දු’ වෙබ් අඩවියේ දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් නායකයකු හා යුද්ධය නිමා කිරීම සඳහා කල මෙහෙය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ වැඩි බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බවයි.

මූලාශ‍්‍ර මෙතනින් – රොයිටර්ද හින්දු






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'