Logo
2020 ජනවාරි මස 29 වැනි බදාදා
Loading...

රිජ්වේ ආර්යා ළමා රෝහලට නව මනෝ චිකිත්සක වාට්ටුවක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව මනෝ චිකිත්සක වාට්ටුව අද (24) ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණි. මීට අමතරව සියලූ පහසුකම් සහිත නවීන වර්ගයේ ගිලන් රථයක්ද අද ප‍්‍රදානය කළේය.

දැයේ දූ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියලූ පහසුකම් මෙහි පවතින බව ශී‍්‍ර ලංකා ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා පැවසීය. මේ සදහා මූල්‍ය අනුග‍්‍රහය ශී‍්‍ර ලංකා ගුවන් සමාගමේ ශී‍්‍ර ලන්කන් කෙයාර්ස් විසින් ලබාදී තිබේ.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'