Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

බීජ පනතට විරෝධය එල්ල වේ

යෝජිත බීජ පනත ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව අද (24) බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පිහිටි ගොවිජන මන්දිරිය ඉදිරිපිටට පාගමනින් පැමිණ බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සත්‍යග්‍රහයක නිරත විය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'