Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

රවුෆ් හකීම්නුත් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වලා - වීඩියෝවක් එළියට



ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් සමග ජාතික තවුහිඩ් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක සහරාන් හෂීම් එකට සිටින දර්ශන පෙළක් ColomboToday වෙබ් අඩවිය පළ කොට තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමග බොහෝ මුස්ලිම් දේශපාලකයන් සම්බන්දතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ අතර මෙවැනි වීඩියෝ සාක්ෂියක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මිට ඉහතදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලා සිටිනම හේතුවෙන් සමාජයේ ආන්දෝලනයට ලක්වූ පුද්ගලයෙකි.

මෙවර ජනාධිපතිවරණයේදී රවුෆ් හකීම්ගේ සහය සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයාට හිමිවී ඇත.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'