Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

මහේෂ් සේනානායක උතුරු නැගෙනහිර පන්සල්වලට දානය දෙන එක නැවැත්තුවා - ඇල්ලේ ගුණවංශ හිමි



හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා කාලයක සිට හමුදාව කඳවුරු වලින් උතුරු නැගෙනහිර පන්සල්වලට දානය දෙන එක නැවැත්වූ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමා පැවසූහ. අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියහ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'