Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

යහපාලන විදුලි මාෆියාව කෝප් කමිටුවේදී එළියට



තුර්කි නැවකින් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පිළිබද තමන්ට කිසිදු මතකයක් නොමැති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

පොදු ව්‍යාපාර පිළිබදව කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින් ඊයේ කැඳවු අවස්ථාවේදීයි.

විදුලි බල මණ්ඩලයේ 2018 වසරේ අලාභය රුපියල් මිලියන 26,762ක් ව තිබියදී 2019 වසරේ හදිසි මිලදී ගැනීම් කෝටි 5223ක සිදුකර ඇති බව මෙහිදී අනාවරණ වුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'