Logo
2019 ඔක්තෝම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා

රට වෙනුවෙන් වලව මිටියාවත විද්වතුන් එක්වෙයි



කොලොන්න ආසනයේ වලව මිටියාවත ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විද්වතුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා මෙතෙක් නොතිබූ නායකත්වය ලබාදෙමින් ගරු නීතිඥ ලලිත් සේපාල රත්නායක මහතාගේ සංකල්පයකට අනුව වලව විද්වත් සංසදය අද දින (22) ඇඹිළිපිටියේදී ආරම්භය සනිටුහන් කරන ලදී.

එහි ආරම්භක සභාපතිවරයා ලෙස නීතිඥ ලලිත් සේපාල රත්නායක මහතා තේරීපත්වූ අතර නීතිඥ,වෛද්‍ය,ව්‍යාපාරික,අධ්‍යාපන,කෘෂිකර්ම ඇතුළු කේෂත්‍ර ගණනාවක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී විය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'