Logo
2019 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා

එජාපය රූපවාහිනියට ගෙවියයුතු මුදල් ගෙවා නෑ-පාඩුවට හේතුව චතුරිකා හෙළිකරයි



එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා ගෙවිය යුතු මුදල තවමත් නොපියවීම හේතුවෙන් පාඩු ලබමින් සිටියදී ජාතික රූපවාහිනිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවරා ගත් බව ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය පවසයි.

ජාතික රූපවාහිනිය තමන් යටතට පත් කිරීමෙන් මාධ්‍ය අවභාවිතය වළකා ඇති බවද ඇය සඳහන් කරයි.

චතුරිකා සිරිසේන මහත්මිය මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'